ad

Sunday, April 19, 2020

Names of flowers

                                                 Names of flowers 





  1. Blue Water Lily :- නිල් මානෙල්
  2. Red Indian Lily :-රතු මානෙල්
  3. Olu:- ඕලු 
  4. Barberton Daisy :- බාබන්ඩේසියා
  5. Watu Sudda :-වතුසුද්ද
  6. Caladium :- මල් හබරල
  7. Ash Gourd :- පුහුල්
  8. Anthurium :- අන්තුරියම්
  9. Queen of the Night :- කඩුපුල්
  10. Rose :- රෝස
  11. Butterfly-Pea :- නිල් කටරොඩු
  12. Chrysanthemums : - කපුරු මල්
  13. Lantana :- බාලොලියා
  14. Scarlet Lead-Wort :- රත් නිතුල්
  15.  Hibiscus :- වද මල්
  16. Kaner :- කනේරු
  17. Allamanda :- කහ මල්
  18. Orchid :- ඕකිඩ්
  19. Orange Jasmine :- ඇට්ටේරියා
  20. Jungle Geranium :- රෝසා රතම්බල
  21. Torch Ginger :- ගොඩ මානෙල්
  22. Purple Fleabane :- මොනර කුඩුම්බිය
  23. Jasmine :- සමන් පිච්ච
  24. Sunflower :- සූරියකාන්ත
  25. Pitcher flower :- බාදුරා මල්
  26. Globe Amaranth :- රාජ කපුරු
  27. Cobra Saffron :- නා කුංකුම
  28. Periwinkle :- සොහොන්මල්/ මිනීමල්
  29. Night Flowering Jasmine :- සේපාලිකා
  30. Tulips :- සූරිය
  31. Zinnia :- සීනියා මල්
  32. Cockscomb :- කුකුළු කරමලේ/කරමලය
  33. Cannabis Flower :- කංසා මල
  34. Daisy :- ඩේසි (කුඩා මල් වර්ගයක්)

No comments:

Post a Comment