පලතුරු වර්ග 50 ක් ඉංග්‍රීසියෙන්
1.
Almond :- ආමන්ඩ් ඇට
2.
Ambarella :- ඇඹරැල්ලා
3.
Apple :- ඇපල්
4.
Avocado :- අලිගැටපේර
5.
Bael :- බෙලි
6.
Banana :- කෙසෙල්
7.
Blackberry :- බ්ලැක් බෙරි
8.
Blueberry :- බ්ලූ බෙරි
9.
Cashew :- කජු
10.
Ceylon Oak Fruit :- කෝන්
11.
Ceylon Olive :- වෙරලු
12.
Cherry :- චෙරි
13.
Clementine :- ජමනාරං
14.
Cocoa :- කොකෝවා
15.
Dates :- රට ඉඳි
16.
Dragon Fruit :- ඩ්‍රැගන් ෆෘට්
17.
Durian :- දූරියන්
18.
Egg Fruit :- ලාවලු
19.
Fig :- අත්තික්තා
20.
Goose Berry :- නෙල්ලි
21.
Grapes :- මිදි
22.
Guava :- පේර
23.
Indian Black Berry :- දං
24.
Kiwi :- කිවි
25.
Langsat :- ගඩු ගුඩා
26.
Mango :- අඹ
27.
Mangosteen :- මැංගූස්
28.
Orange :- දොඩම්
29.
Papaya :- ගස්ලබු
30.
Passion Fruit :- වැල් දොඩම්
31.
Peach :- පීච්
32.
Peanut :- රටකජු
33.
Pears :- පෙයාර්ස්
34.
Pineapple :- අන්නාසි
35.
Pomegranate :- දෙළුම්
36.
Pomelo :- ජම්බෝල
37.
Rambutan :- රම්බුටන්
38.
Ramontchi :- උගුරැස්සා
39.
Ripe Jackfruit :- වරකා
40.
Rose Apple :- ජම්බු
41.
Santol :- ඩොංක/ඩොංග
42.
Sapodilla :- සැපතිල්ල
43.
Soursop :- අනෝදා
44. Star Fruit :- කාබරංකා
45. Strawberry :- ස්ට්‍රෝබෙරි
46. Sugar Cane :- උක් ගස්
47. Tamarind :- සියඹලා
48. Velvet Tamarind :- ගල් සියඹලා
49. Watermelon :- කොමඩු
50. Wood Apple :- දිවුල්
No comments:
Post a Comment